Wednesday, March 10, 2010

මළ මල


පෙති )වි හි දා(
සිනාසුනෙමි
හිනැහුණු නිසා
හිරු

සැඬවූයෙන්
(ඇකිළුනෙමි)
නපුරු නිසා
හිරු