හිත මිතුරු සුළඟ
Sunday, May 29, 2011
නිවන ළඟැයැ අහුබුදුවනි
මහ ගසැ ඇඳ වැටුණි
ළපටි පැළ සෙලවුණි
මහා බස් රුක නොමැති හිඩැහට
පිරුම් නොපිරෙනු දනිමි
හෙළ බසක් නැඟුණි
හෙළ නමක් උපනි
මහා බසකට පණ පොවා ලූ
පණ ද හෙළයට පිදුණි
පඬිමිණ නික්මිනි
ඔවදන නිසා නොහඬමි
බොදු දිවිය මහසරින් දිවි ලූ
නිවන ළඟැය අහුබුදුවනි!
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment