Thursday, July 14, 2011



ළපළු හරිතය සන්තොසින් මුව විහිදුවා නා ලහිරු රැස්
තමලු ගස් සෙවණැලි යටින් ඇඳි පවන සුවබර ගෙනෙන වෙස්
මුකුළු හස කැන් අසල ගැවසෙන සුවඳ මල් විකසිතව ගොස්
කොපළු මත පිපි පින්න බිඳු හිනැහෙමින් ඉස පූදන සෙනෙහස්

1 comment:

මධුරංග said...

ලස්සන කවි සංකල්පනාවක් !!!!
ගොඩ දවසකට පස්සේ තමයි මුතුනිගේ කවියක් කියවන්න ලැබුනේ.