කත්යූෂා- ඇගේ නැඟණී
සීත හිම අතර තනි වී
සිංහ සමක - උණුහුම් සොයන්නී
කත්යූෂා ඇගේ නැඟණී
මරීනා ඔබ ඉවත ලූ
හද ඇහිඳ වලසා පිදූ
කාලින්කා නැටුමට එක් වූ
කත්යූෂා මා හද පිදූ
කත්යූෂා ඇගේ නැඟණී
මා සොයා ආ සෙබළී...
සිහල විරිතට ගී තනන්නී
මරීනා වයපන් බැලලයිකා
කත්යූෂා හා කලින්කා නටන්නට
වයපන් සිංහල බැලලයිකා
1 comment:
අම්මෝ කාලෙකින් ලියලා තියෙන්නේ...
Post a Comment