Friday, December 14, 2012

මා පුරුෂය - වන බිළාල් ය













වන බිළාල් ය
මා යුග පුරුෂය
දඩයමින් වනයෙහි හැසිරුණු
සුකොමළය රළු ගතින් වැසුණු

පීර පීරා හද මස සෙවූ
රළු වනයෙක පඳුරු දිවි ගෙවූ
පතොක් වනයක ගුණ දත්
බෝපත් රුවක් ගත්

මා බිළාල් තැන,
ඒ නුඹ දුටු තැන්න!
පුංචි කහ මල් යාය
අප එන පෙරමඟ තාම..

1 comment:

බස්සි (Yash) said...

අනේ.. අනේ... මම හරිම ආසයි මේකට