Saturday, May 8, 2010

මඟුල් නැකතින් පිපුණු කුමරිය



සඳ දියෙන් නාවලා සුදු ගවොම අන්දවපු
පිච්ච මල සිනා සේ පිනි පොඳින් වත පිරුණු
සුළඟ මල වටේ කැරකෙමින් මලට සිත බැඳපු
කැකුළු මල් කුමරියකි මඟුල් නැකතින් පිපුණු

No comments: