Sunday, May 2, 2010

සඳ පවනැලි යට සා මුව කෙළි දොළ


සිහිල් සඳ
පවනැල්ලෙ
ලදළු නුග
සෙවනැල්ලෙ
පිනි විසුළ
උඳුපිල්ලෙ
සා මුවන්
කෙළිදෙල්ලෙ

No comments: