'කුරක්කන් පිට්ටු සමග මී කිරි රුහුණේ වැසියන්ගේ ප්‍රණිත ආහාරයකි'
සල්ලි දීල ඉගගෙන ගන්න
කොළඹට යන ගමේ ළමයි
ඉඳහිට ගමකට ඇවිදින්
ගමේ කෑම අතගාමින්
කන බත් පත දෙස බලාන
'අම්මෙ, ඔහොම කතහැකිවෙද?
පිට්ටු එක්ක මී කිරි හෙම????'
'කුරක්කනේ පිට්ටු එක්ක
මී කිරි මෙහෙ ප්‍රිය කෑමක්
මේ රුහුණේ වැසියන් හට!!!'
(කැල්සියම්..+කැල්සියම්...
= අස්ථි සවිමත් වෙන්න)
අනේ කොල්ලො රුහුණෙ වෙලත්
නොදන්න හැටි රුහුණු කෑම
කන්න ඉගෙන ගනින් ඉතින්
නැතොත් තොපට නැතිය හෙටක්!
No comments:
Post a Comment