Sunday, May 2, 2010

ජීවිතය ඉක්ම වූ ජොලිය


වැහි දවසක
උණු දුම් ගුලි විසිවෙන
කහට තේකක
කූඹි ජෝඩුවක්
නිදහසේ
පාවෙන
අපූරුව...

No comments: